Tuesday, May 24, 2011

wessa nuba wage shinhala lyrics

වෑස්ස නුබ වාගේ
වෑස්ස නුබ වාගේ
මගේ හිත තව තෙමෙන්න
ඉඩ හරින්න
එක සෑරයක් නුඹ තෙමන්න
වෑස්ස නුඹ වාගේ

ඉඩොරය යලි ඉරිතලා හිත
අනේ පිපි මල් පර වුනා නොව
නිවා ලන්නට හිතේ ගිනි කද
සදා සිසිලා නුඹයි
සදා සිසිලස නුඹම පමනයි

සිත සිඹින මුදු සිසිල් පවනෙ
දෑවටුනේ නුඹේ ලයේ ස්වරයයි
තව තෙමෙන්නට මගේ සෙනේ
ගග නුබයී නුබමයී නුඹම පමනයී

0 comments:

Post a Comment