Sunday, May 15, 2011

shinhala lyrics

ඇරඹුමම කදුලක් වෙලා...
මා බලා හිද්දී ඒදිහා...
ආදුරක් දුර වැඩි නිසා...
අවසානයට පෙර ඈ ගියා...

දුක් බරව කවියක් ලියා...
එහි පද පෙලක් අඩුවෙන් තියා...
අරුත පසිදින්නට කියා...
අවසානයට පෙර ඈ ගියා...

ශෝකාන්තය එන තුරා...
එහි රැදෙන්නට සිත් නැති නියා...
අනන්තය ලඟ මා දමා...
අවසානයට පෙර ඈ ගියා...

ඇරඹුමම කදුලක් වෙලා...
මා බලා හිද්දී ඒදිහා...
ආදුරක් දුර වැඩි නිසා...
අවසානයට පෙර ඈ ගියා...


song-kasun kalhara 

0 comments:

Post a Comment