Monday, May 30, 2011
Friday, May 27, 2011
Tuesday, May 24, 2011
wessa nuba wage shinhala lyrics
වෑස්ස නුබ වාගේ
වෑස්ස නුබ වාගේ
මගේ හිත තව තෙමෙන්න
ඉඩ හරින්න
එක සෑරයක් නුඹ තෙමන්න
වෑස්ස නුඹ වාගේ
ඉඩොරය යලි ඉරිතලා හිත
අනේ පිපි මල් පර වුනා නොව
නිවා ලන්නට හිතේ ගිනි කද
සදා සිසිලා නුඹයි
සදා සිසිලස නුඹම පමනයි
සිත සිඹින මුදු සිසිල් පවනෙ
දෑවටුනේ නුඹේ ලයේ ස්වරයයි
තව තෙමෙන්නට මගේ සෙනේ
ගග නුබයී නුබමයී නුඹම පමනයී
වෑස්ස නුබ වාගේ
මගේ හිත තව තෙමෙන්න
ඉඩ හරින්න
එක සෑරයක් නුඹ තෙමන්න
වෑස්ස නුඹ වාගේ
ඉඩොරය යලි ඉරිතලා හිත
අනේ පිපි මල් පර වුනා නොව
නිවා ලන්නට හිතේ ගිනි කද
සදා සිසිලා නුඹයි
සදා සිසිලස නුඹම පමනයි
සිත සිඹින මුදු සිසිල් පවනෙ
දෑවටුනේ නුඹේ ලයේ ස්වරයයි
තව තෙමෙන්නට මගේ සෙනේ
ගග නුබයී නුබමයී නුඹම පමනයී
Monday, May 23, 2011
Sunday, May 15, 2011
shinhala lyrics
9:21 AM
No comments
ඇරඹුමම කදුලක් වෙලා...
මා බලා හිද්දී ඒදිහා...
ආදුරක් දුර වැඩි නිසා...
අවසානයට පෙර ඈ ගියා...
දුක් බරව කවියක් ලියා...
එහි පද පෙලක් අඩුවෙන් තියා...
අරුත පසිදින්නට කියා...
අවසානයට පෙර ඈ ගියා...
ශෝකාන්තය එන තුරා...
එහි රැදෙන්නට සිත් නැති නියා...
අනන්තය ලඟ මා දමා...
අවසානයට පෙර ඈ ගියා...
ඇරඹුමම කදුලක් වෙලා...
මා බලා හිද්දී ඒදිහා...
ආදුරක් දුර වැඩි නිසා...
අවසානයට පෙර ඈ ගියා...
song-kasun kalhara
මා බලා හිද්දී ඒදිහා...
ආදුරක් දුර වැඩි නිසා...
අවසානයට පෙර ඈ ගියා...
දුක් බරව කවියක් ලියා...
එහි පද පෙලක් අඩුවෙන් තියා...
අරුත පසිදින්නට කියා...
අවසානයට පෙර ඈ ගියා...
ශෝකාන්තය එන තුරා...
එහි රැදෙන්නට සිත් නැති නියා...
අනන්තය ලඟ මා දමා...
අවසානයට පෙර ඈ ගියා...
ඇරඹුමම කදුලක් වෙලා...
මා බලා හිද්දී ඒදිහා...
ආදුරක් දුර වැඩි නිසා...
අවසානයට පෙර ඈ ගියා...
song-kasun kalhara
Saturday, May 14, 2011
Subscribe to:
Posts (Atom)