Monday, May 23, 2011
Sunday, May 15, 2011
shinhala lyrics
9:21 AM
No comments
ඇරඹුමම කදුලක් වෙලා...
මා බලා හිද්දී ඒදිහා...
ආදුරක් දුර වැඩි නිසා...
අවසානයට පෙර ඈ ගියා...
දුක් බරව කවියක් ලියා...
එහි පද පෙලක් අඩුවෙන් තියා...
අරුත පසිදින්නට කියා...
අවසානයට පෙර ඈ ගියා...
ශෝකාන්තය එන තුරා...
එහි රැදෙන්නට සිත් නැති නියා...
අනන්තය ලඟ මා දමා...
අවසානයට පෙර ඈ ගියා...
ඇරඹුමම කදුලක් වෙලා...
මා බලා හිද්දී ඒදිහා...
ආදුරක් දුර වැඩි නිසා...
අවසානයට පෙර ඈ ගියා...
song-kasun kalhara
මා බලා හිද්දී ඒදිහා...
ආදුරක් දුර වැඩි නිසා...
අවසානයට පෙර ඈ ගියා...
දුක් බරව කවියක් ලියා...
එහි පද පෙලක් අඩුවෙන් තියා...
අරුත පසිදින්නට කියා...
අවසානයට පෙර ඈ ගියා...
ශෝකාන්තය එන තුරා...
එහි රැදෙන්නට සිත් නැති නියා...
අනන්තය ලඟ මා දමා...
අවසානයට පෙර ඈ ගියා...
ඇරඹුමම කදුලක් වෙලා...
මා බලා හිද්දී ඒදිහා...
ආදුරක් දුර වැඩි නිසා...
අවසානයට පෙර ඈ ගියා...
song-kasun kalhara
Saturday, May 14, 2011
Friday, February 11, 2011
Subscribe to:
Posts (Atom)















