Wednesday, July 13, 2011

song lyrics

සිදාදියෙ නුබ දුටුවට මම ගම්මානේ
අම්ම එක්ක නුවර වදින්නයි මන් යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බෑලුනේ
දුප්පත් මට සමච්චලේටද හිනාඋනේ.......//

කලිසම ඉරුනට හරියට ඒක පේන්නෑ
අම්ම හොදට මහල දුන්න ඒකට බය නෑ..
උඩ බොත්තමෙ ගහල තියෙන කටුව පේන්නෑ...
සෙරෙප්පු දෙක හොදට ගෙවිල දෙක්කොත් හරි නෑ....

සිදාදියෙ නුබ දුටුවට මම ගම්මානේ
අම්ම එක්ක නුවර වදින්නයි මන් යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බෑලුනේ
දුප්පත් මට සමච්චලේටද හිනාඋනේ.......

ගෙදර ආව තමයි ආවෙ කොහොමද දන්නෑ
බකිනි මලක් වගේ මුන අමතක වෙන් නෑ
ආයෙ නුවර කවද යයිද කියල දන්නෙ නෑ
අඩන් නතුව කදුලු ආවෙ කොහොමද දන්නෑ...

සිදාදියෙ නුබ දුටුවට මම ගම්මානේ
අම්ම එක්ක නුවර වදින්නයි මන් යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බෑලුනේ
දුප්පත් මට සමච්චලේටද හිනාඋනේ.......
දුප්පත් මට සමච්චලේටද හිනාඋනේ.......

0 comments:

Post a Comment