සිදාදියෙ නුබ දුටුවට මම ගම්මානේඅම්ම එක්ක නුවර වදින්නයි මන් යන්නේසිරියාවයි කම්මුල් පෙති ඒකයි බෑලුනේදුප්පත් මට සමච්චලේටද හිනාඋනේ.......//කලිසම ඉරුනට හරියට ඒක පේන්නෑඅම්ම හොදට මහල දුන්න ඒකට බය නෑ..උඩ බොත්තමෙ ගහල තියෙන කටුව පේන්නෑ...සෙරෙප්පු දෙක හොදට ගෙවිල දෙක්කොත් හරි නෑ....සිදාදියෙ නුබ දුටුවට මම ගම්මානේඅම්ම එක්ක නුවර වදින්නයි මන් යන්නේසිරියාවයි කම්මුල් පෙති ඒකයි බෑලුනේදුප්පත් මට සමච්චලේටද හිනාඋනේ.......ගෙදර ආව තමයි ආවෙ කොහොමද දන්නෑබකිනි මලක් වගේ මුන අමතක වෙන් නෑආයෙ නුවර කවද යයිද කියල දන්නෙ නෑඅඩන් නතුව කදුලු ආවෙ කොහොමද දන්නෑ...සිදාදියෙ නුබ දුටුවට මම...